(ප්‍රදීප් කුමාර)
පවතින කොරෝනා වසංගත උවදුර හමුවේ වසා දැමුණු වවුනියාව එළවළු තොග අලෙවි වෙළදපොළේ කටයුතු අද(08) සිට යළිත් ආරම්භ කර තිබේ.
මෙම වෙළදපොළේ කටයුතු පසුගිය දින කිහිපය පුරාම නවතා දමා වෙළදසැල් වසා දමන ලද්දේ, වවුනියාව නගරයේ කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමගිනි. ඒ අනුව වසා දැමුණු මෙම වෙළඳ සංකීර්ණය විසබීජහරණයෙන් අනතුරුව යළිත් මෙසේ විවෘත කරන ලදී.
ඒ අනුව විවෘත කළ වෙළඳපොළ තුළ දැඩි සෞඛ්‍ය රීතීන්ට අනුව කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.එසේ නොකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අංශ කටයුතු යොදා ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වවුනියාවේ එළවළු තොග වෙළඳපොළ යළි අරී