IMG-LOGO

වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති

(ළහිරු හර්ෂණ)

මෙරටින් වාර්තා වන වැඩි කොරෝනා ආසාදිතයන් ගණන අද දින වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි. 

ඒ අනුව මෙරටින් අද දින කොරෝනා ආසාදිතයන් 1716 දෙනකු හඳුනාගෙන ඇත. අලුත් අවුරුදු පොකුරෙන් ආසාදිතයන් 1699ක් ද විදේශගතව සිට පැමිණ  නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් 17 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් ගණන 109823 දක්වා ඉහළ ගියේය.



අදහස් (2)

වැඩිම කොරෝනා ආසාදිතයෝ අද වාර්තා වෙති

Mohamed Saturday, 01 May 2021 06:20 PM

හමුදාපතිතුමාගේ 2000 ඉලක්කය තව දින 2 කින් ලැබෙනු ඇත. එතකොටවත් පාලනය කරමු නේද?

:       0       0

Sri Lanka Saturday, 01 May 2021 08:04 PM

ලොකු ජයක් ලැබුවා වගේනේ... කොරෝනා කියන්නේ බටහිර රටවල් වලට සල්ලි හම්බ කර ගන්න ගහපු සුපිරි ගේමක්... නඩුත් හාමුදුරුවන්ගේ.., බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site