(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් 285 ක් පමණ මේ වන විට ‘කොරෝනා’ ආසාදිතව සිටින බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
ලංගමේ සියලුම අංශවල 285 ක් මේ වන විට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර කරගෙන යන බවත් කළුතර රියදුරු පුහුණු පාසලේ ලංගම සේවකයන් සඳහා ප්‍රතිකර මධ්‍යස්ථානයක් විවෘත කරන බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලං.ග.ම සේවකයින් 285කට ‘කොරෝනා’
Sri Lanka Thursday, 12 August 2021 05:11 PM
ලංගමට එදා ඉඳලා කොරෝනා...