IMG-LOGO

රිදීමාලියද්දේ පාසල් 18 ක එක සිසුවෙක්වත් නෑ

(ප්‍රසන්න පත්මසිරි)


රිදීමාලියද්ද ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග අද(08) ප්‍රදේශයේ පාසල් 18කට කිසිදු සිසුවෙකු පැමිණ නැති බව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.

රිදීමාලියද්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් ආඳාඋල්පත ජතික පාසල, රිටිගහඅරාව, කුරුවිතැන්න, ඌරණිය, මහගම, ගුරුමඩ, ගල්බොක්ක, කෙසෙල්පොත 11 හා 12, නාගදීප, දික්කැන්දයාය, අදාඋල්පත, තිස්සපුර, ධර්මපාල, නාගදීප, අරාවත්ත, කුඩාලුණුක, රිදීමාලියද්ද යන කනිෂ්ඨ හා ප්‍රාථමික පාසල්වලට සිසු සිසුවියන් කිසිවෙකු නොපැමිණියත් ගුරුවරුන් වැඩි පිරිසක් පැමිණ සිටි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කීය.

ප්‍රදේශයේ පැතිරී යන කොවිඩ් වසංගතයත් සමග පාසල් දරුවන් සියලුම දෙනා තම නිවෙස්වලට සීමාවී  ස්වයං නිරෝධානයට ලක්ව සිටිති.



අදහස් (0)

රිදීමාලියද්දේ පාසල් 18 ක එක සිසුවෙක්වත් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site