IMG-LOGO

රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා

(කේ බුද්ධික කුමාරසිරි )
 
කඩුවෙල රණාල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවකයින් 64 දෙනෙකු කොවිඩි 19 ආසාදිතයින් ලෙස අද (26) හදුනා ගත් බව කඩුවෙල සෞඛය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දන පත්බේරිය මහතා පවසයි.

අදාල ආයතනය සේවක සුරක්ෂතභාවය වෙනුවෙන් නිරන්තර පීසීආර් පරීක්ෂණ සිදු කරනු ලබන ආයතනයක් බවත් දින කිහිපයකට පෙර ආසාදිතයින් තිදෙනෙකු එම ආයතනයෙන් වාර්තා වීම මත දින දෙකකට පෙර එහි එක් අංශයක පමණක්  සිදු කල පීසීආර් පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවද ඒ මහතා පවසයි.

දිනෙන් දිනම කඩුවෙල ප්‍රදේශයෙන් ආසාදිතයින් වාර්තා වීම වැඩි වීම නිසාවෙන් අදාල ප්‍රදේශයේ කටයුතු සදහා අවශ්‍ය සෞඛ්‍ය බළධාරීන්ගේ ප්‍රමාණය අවම වීම නිසාවෙන් ආසාදිතයින් සහ ආශ්‍රිතයින් පාලනය කිරීම මේ වන විට දැඩි අසීරු තත්වයක පවතින බව ද  පැවසීය .



අදහස් (0)

රණාලේ පෞද්ගලික ආයතනයක 64 දෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 314 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 491 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 195 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site