IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මහජන දින-සම්මන්ත්‍රණ අවලංගුයි

( ජයන්ත සමරකෝන්)

රජයේ සියලුම කටයුතු කාර්යාල වලට පමණක් සීමා වන පරිදි සංවිධානය කිරීමටත්, මහජන දිනයන් , සාකච්ඡා, සම්මන්ත්‍රණ නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමටත්  රජය අද (15) තීරණය කර තිබේ.

ඒ හැර අත්‍යවශ්‍ය රාජකාරීයකට හැර මහජනතාව නොකැඳවීමට ද  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු  අමාත්‍යංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා  උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  අමාත්‍යංශ ගණනාවක  ප්‍රධානීන් හා පැවති සාකච්ඡාවකදී අද (15) මෙම තීරණ පිළිබඳ දැනුම් දුන්නේය.



අදහස් (0)

මහජන දින-සම්මන්ත්‍රණ අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 857 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site