මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ ආසාදිතයන් පොකුරට තවත් ආසාදිතයන් 51දෙනෙකු අද(12) හඳුනාගෙන ඇත.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයන් හෝ කාර්යමණ්ඩලයේ 15දෙනෙක් සහ ආශ්‍රිතයෝ 36ක් ඊට ඇතුළත් වෙති.
මේ දක්වා වාර්තා වී තිබූ ආසාදිතයන් ගණන 1346කි.
මෙම ආසාදිතයන් 51දෙනා හඳුනාගැනීමත් සමඟ මිනුවන්ගොඩ ආසාදිතයන් පොකුරේ පිරිස 1397 දක්වා ඉහළ ගොස් ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1397ට නගී
Nuwan Monday, 12 October 2020 02:23 PM
කවුද කෙනෙක් කිව්වා නේද මිනුවන්ගොඩ පොකුර අඩුවුණා කියලා...?