(සිතුම් චතුරංග)
කිලිනොච්චිය,පලෙයි පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පලෙයි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ගතවු දින කිහිපය තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී මෙම පිරිස හඳුනාගෙන ඇත.
ආසාදිත නිලධාරීන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකොට ඇති අතර, ආශ්‍රිතයන් නිරෝධායනය වෙනුවෙන් යොමුකොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.
පලෙයි පොලිස් ස්ථානය තුළ මහජන කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිතව සිදුකරන ලෙසට උපදෙස් ලබාදි ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පලෙයි පොලිසියේ 11කට කොරෝනා