සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා දැනුම් දී තිබේ.
වයිසරය ව්‍යාප්තවීමේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
පැරිසියේ එල්සී මන්දිරයේ දී පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රංශ ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වේ.
දරුවන් සහ තරුණයන්ගෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව විද්‍යාඥයන් දැනුවත් කළ බැවින් මේ පියවර ගත් බව බලධාරීහු සඳහන් කළහ.
ප්‍රංශයේ සමස්ත අධ්‍යාපන පද්ධතියම වසාදැමුණු පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 2,284ට වයිරසය ආසාදනය වී ඇති අතර, 48 දෙනෙකු මිය ගොසිනි.
(ඩේලි මේල් ඇසුරිනි)
16844
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රංශයේ සියලු පාසල්-විශ්වවිද්‍යාල වසාදමයි