පොලිස් වසම් 3 කට සහ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අයත් ප්‍රදේශ 10 ක් හෙට (8 වැනිදා) උදෑසන 5.00 සිට හුදකලා බවින් නිදහස් කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බොරැල්ල පොලිස් වසමේ ප්‍රදේශ 4 ක්, පූගොඩ පොලිස් වසමේ එක් ප්‍රදේශයක්, මිනුවන්ගොඩ පොලිස් වසමේ ප්‍රදේශ 4 ක් සහ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එක් ප්‍රදේශයක් ඊට අයත් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රදේශ 10 ක් හුදෙකලා බවින් නිදහන් කරයි