IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිටබැද්දර සතිපොළවල් තුනක් වහයි

(එස්. ඩි. කොඩිකාර )

පිටබැද්දර ප්‍රාදේශීය සභාව මගින් මොරවක ,පිටබැද්දර ,දංගල සති පොළ තුනම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පිටබැද්දර ප්‍රාදේශීය සභාවේ සභාපති මහින්ද සිරිවර්ධන මහතා අද (24)  පැවසීය.

මොරවක සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොව්ඩ් ආසාදිතයන් රැසක්  සහ පොළ ආශ්‍රිත වෙළඳුන් රැසක්   වාර්තා වීමත් සමග මහජනතාවගේ ආරක්ෂාව පිණිස  මෙම පියවර ඉකුත් (22) වන දින පිටබැද්දර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ  පැවති මාසික සභා වාරයේදී මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර  ගනු ලැබූ බව සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය .

ඒ අනුව මීට පෙර  මොරවක සති පොළ සදුදා ද පිටබැද්දර සති පොළ ඉරිදා ද දංගල සති පොළ සිකුරාදා ද පැවැත්විණි .



අදහස් (0)

පිටබැද්දර සතිපොළවල් තුනක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site