
(දිනේෂ් උපේන්ද්‍ර)
මේ වනවිට දිවයිනේ පවතින කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති තත්වය මත, හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම පිණිස නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් -19 ප්‍රතිකාර ඒකකයක් බවට පත් කළ බව එම රෝහලේ වෛද්‍ය අධිකාරි නාමල් සමරසේකර මහතා පැවසීය.
කොවිඞ් රෝගීන් 60 දෙනෙකුට පමණ එකවර ප්‍රතිකාර ලැබීමේ පහසුකම් එම රෝහලේ සලසාදී ඇති අතර මේ වනවිටත් රෝගීන් 27 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද පැවසූ ඒ මහතා ඔවුන් ගම්පහ සහ කුරුණෑගල ප්‍රදේශයේ අය බවද පැවසීය.
දැඩි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් නිරන්තර විෂබීජහරණයටද එම රෝහල ලක් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාරම්මල ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් කරයි