
(ජයන්ත සමරකෝන්)
කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වී සිටින පවුල්වලට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මිලියන 10 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 කට මුදල් ලබා දී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
දැනට කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 6,000ක් පමණ නිරෝධායනය වී සිටින බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd