සියලු බෞද්ධ දහම් පාසල්වලට ද නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වනවිට රටට බලපා ඇති තත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ සියලු පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවාඩු ලබාදීමට සමගාමීව මෙම තීරණය ගෙන ඇත.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් අනුව, නැවත දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දහම් පාසල්වලටත් නිවාඩු
ප්‍රියන්ත Monday, 05 October 2020 11:01 AM
කොරෝනා මුවාවෙන් දහම් පාසල් වසා දැමීමට විරුද්ධ විය යුතුයි. මේ ආණ්ඩුව අප පත් කර ගත්තේ ඒවා කරන්නද?