IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා

(එමි.කේ.නන්දසේන)

තිස්සමහාරාම, කතරගම මාර්ගය දෙපසින් නිවාසවලින් කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 25 දෙනකු හඳුනාගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනාරච්චි මහතා පවසයි.

තිස්ස, කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ පුද්ගලයින් පස්දෙනකු ඉකුත් දිනවල නැවතී සිට ඇති බවත් එම පිරිසට කොරෝනා බවට පසුව හඳුනා ගැනීමෙන් පසු එම පිරිසගේ ආශ්‍රිතයන් වූ 53 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇත.

එසේ පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ පිරිසෙන් 25 දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තාව වූ බව සෞඛ්‍ය අංශ කියයි

එම ආසාදිතයන් 25 දෙනාගෙන් හතර දෙනකු තිස්සමහාරාම කතරගම මාර්ගයේ සඳගිරිගොඩ සීමාවේ පදිංචිකරුවන්  බවත්, අනෙක් 21 දෙනා   දිවුලපිටිය පැමිණ  නතරවී සිටි නිවෙසට සම්බන්ධ පළමු පෙළ ආශ්‍රිතයින් බවට තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනආරච්චි මහතා පැවසීය.

 



අදහස් (1)

දිවුලපිටියෙන් ගිහින් කතරගමට කොරෝනා බෙදලා

රමණී Saturday, 24 April 2021 12:13 PM

ඊට පස්සේ එපා කියද්දී කතරගම ගිය නඩවලින් රට යන පළාත්වලට ඔයා කොරෝනා අරන් යාවි. දවස් තුනකට සීමාවල් දක්වා නම් ඉවරයි.... සෑහෙන තරමක් බිස්නස් වලට පාඩු වෙනවා තමයි. හැබැයි කොරෝනාව හැදිලා වෙන පාඩුවට වඩා හොඳයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31480 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13793 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 150 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1064 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site