IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


දයාසිරිගේ හෙට්ටිපොළ කාර්යාලයට සම්බන්ධ 75 ක් නිරෝධායනයට

(ප්‍රියාණි මංගලිකා)
                    

කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බතික්, අත්යන්ත්‍ර, රෙදිපිළි, දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සමීප ආශ්‍රිතයන් ලෙස ස්වාමීන් වහන්සේලා 05 නමක් ඇතුලුව හෙට්ටිපොළ කාර්යාල මහජන දිනයට සහභාගි වූ හා ආශ්‍රිතයන් ලෙස 75දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මෙම පිරිසට අවශ්‍ය උපදෙස් ලබා දී  ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇති බවද, ඔවුන්ට පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඊට අමතරව අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් ද ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ හෙට්ටිපොළ පොලිසිය එක්ව සිද්ධියට සම්බන්ධ  සමීප ආශ්‍රිතයන් සොයා තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

දයාසිරිගේ හෙට්ටිපොළ කාර්යාලයට සම්බන්ධ 75 ක් නිරෝධායනයට

විජේ Saturday, 09 January 2021 10:03 PM

අනේ... ඉක්මණටම අපිට සුබ ආරංචියක් අහන්න ලැබේවා...!!!

:       0       0

puppa Sunday, 10 January 2021 12:40 AM

දයාසිරි ගියොත් රටට හොඳයි. 225න් එකෙක් යනවා.

:       0       0

Raveendra Sunday, 10 January 2021 06:55 AM

ඇමතිගෙ කටු ලෙවකන අය ගැන සරලවම අදහසක් මේකෙන් ගන්න පුලුවන් වෙයි මිනිස්සුන්ට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 414 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site