(උපාලි රණවීර)
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මීතිරිගල රන්වල ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක කාර්ය මණ්ඩල සාමාජිකයින් 92කට කොරෝනා ආසාදනය වීමෙන් එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය සඳහන් කළේ එම ආයතනයේ කාර්ය මණ්ඩලය තුන්සියයක් දෙනා පී සි ආර් පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි.
තවද එම ආයතනයේ කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් ලබා දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙසට උපදෙස් ලබා දුන් බව ද වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය සඳහන් කළාය
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
888
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දොම්පේ පෞද්ගලික කර්මාන්තශාලාවක 92කට කොරෝනා