
( ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත වී සිටි තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (6) වාර්තා විය. මේ අනුව මෙරටින් දින හතරකදී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 49කි. ඒ ඉකුත් 3 වැනිදා මරණ 13 ක්, 4 වැනිදා 11 ක්, පෙරේදා (5) 14 ක් සහ ඊයේ මරණ 11 ක් වශයෙනි.
මේ වනවිට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ වාර්තා වූ මරණ 11න් නවයකටම හේතුව වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd