IMG-LOGO

තවලමේ සතිපොළේ වෙළඳාම් කළ 23කට කොරෝනා


(ජේ. කේ. එල්.චාමින්ද)

 
තවලම සතිපොළේ වෙළඳමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (14)තහවුරු වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි.
 
ඊයේ දින (13)තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් 88 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ බව ද ඒ මහතා පවසයි . අද එහි ප්‍රතිඵල නිකුත් වූ අතර, ඒ අනුව 23දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත. මීට පෙරනෙලුව පෙදෙසෙහි පුද්ගලයින් 08දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණි. ඒ අතරනෙළුව රෝහලේ හෙදි නිලධාරිනියක් ද වේ.
 
සතිපොළට පැමිණි පිටිගල ප්‍රදේශයේ වෙළෙන්දෙගෙන් මෙම කොරෝනා පොකුර නිර්මාණය වී ඇති බව අනාවරණය වී ඇති බව හෙතෙම පවසයි. අද දින කොරෝනා ආසාධිතයින් අකුරැස්ස නෙළුව තවලම තිහගොඩ ආදී ප්‍රදේශවල පදිංකරුවෝ වෙති. මෙම තත්වයත් සමඟ නෙළුව, තවලම, ඕපාතයන සතිපොළවල් වසා දැමීමට නිර්දේශ කොට ඇති බව ද හෙතෙම පවසයි.



අදහස් (0)

තවලමේ සතිපොළේ වෙළඳාම් කළ 23කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site