(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනකුගේ මරණ අද (24) වාර්තාවිය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 638 ක් දක්වා ඉහළ ගියේය.
නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පිරිමි අයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ 40 හැවිරිදි අයෙක්, වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි කාන්තාවක් සහ මහරගම පදිංචි 71 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාට නිවන් සුව පතමි...!!!