
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (1) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
කොළඹ 12 සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74 සහ 81 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද, කොලොන්නාව සහ රාජයගිරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74 සහ 93 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 122 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසත්‍ය නිවේදන..., ලංකාවේ කොරෝනා පාලනය කරලා ලෝකයේ පළමු ස්ථානයට ඇවිත් ගිනස් වාර්තා තිබ්බා. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ. ආණුඩුව අපහසුතාවයට පත්කරනවා. ලංකාවේ මියයන්නේ බෝවන නිදන්ගත රෝගවලින්.