කොරෝනා අසාදිත වූ පුද්ගලයින් 882 අද (31) දිනයේදී පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය අසාදිත වී සුවය ලැබූ සංඛ්‍යාව 57,159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි තිබේ.
කොවිඩ් ආසාදනය වී මියගොස් ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව 313 ක් වන අතර, මේ වන විට රෝහල්ගත ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5821 කි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd