IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොරෝනා

(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සේවය කරන විකිරණ තාක්ෂණවේදීන් අට දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති අතර තවත් දෙදෙනකු  නිරෝධායනයට ලක්කර ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් ධර්මකීර්ති ඈපා මහතා පවසයි.

මේ වන විට විකිරණ තාක්ෂණවේදීන් 10 දෙනකුගේ සේවය අහිමිවීම නිසා පරික්ෂණ කටයුතු නිසියාකාරව කර ගැනීමේ අපහසුතාවක් මතුව ඇතැයි ද ලේකම්වරයා කීවේය.

කොළඹ ජාතික රෝහලට  විකිරණ තාක්ෂණවේදීන් 124 දෙනකු අවශ්‍ය නමුත් සේවය කරන්නේ 68 දෙනකු පමණක් බව ද කොවිඩ් හේතුවෙන් මේ වනවිට එම සංඛ්‍යාව ද 58 දක්වා අඩු වි ඇතැයි ද ධර්මකීර්ති ඈපා මහතා කීවේය.



අදහස් (1)

ජාතික රෝහලේ විකීරණ තාක්ෂණවේදීන් අටකට කොරෝනා

gamaathi Monday, 01 November 2021 05:16 PM

ආසාධිත වූ විකිරණ ශිල්පින් එන්නත් කරගෙන නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site