(දයාරත්න ඇඹෝගම)
ගල්නෑව නගරයේ වෙළද සැලක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝගය වැළදිමේ හේතුවෙන් නගරයේ කඩ සාප්පු 120ක් අද(20) සිට දින තුනක් වසා දමා තිබේ.
ගල්නෑව නගරයේ පිහිටි වෙළදසැල් කිහිපයක සේවකයන් පිරිසක් පසුගිය 17 වැනි දින පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබු අතර එහිදි මෙම වෙළදසැලේ සේවකයන් දෙදෙනාට කොරෝනා රෝගය වැළදි ඇති බවට තහවුරු තිබුණි.
ඒ අනුව අනෙකුත් සියලු සැල්වල සේවකයන්ද පිසිආර් පරික්ෂණයකට ලක්කරන තෙක් පාරිභෝගියන්ගේ ආරක්ෂාව සදහා අද(20)දින සිට 23 වැනි දින දක්වා දින තුනක කාලයක් ගල්නෑව නගරයේ වෙළද සැල් සියල්ල තාවකාලිකව වසා දැමිමට නගරයේ වෙළද සංගමය තීරණය කර තිබේ.
කෙසේවෙතත් නගරයේ පිහිටි සියලු රාජ්‍ය ආයතන ඔසුසැල් මෙම දින තුනේ විවෘතය.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගල්නෑවේ වෙළඳසැල් 120ක් වහයි