කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ වලින් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටත්,තවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කිරීමට මෙන්ම අලුතින් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමටත් රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට ( 28) උදෑසන 5 සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී තිබේ.
වැඩිදුර තොරතුරු සඳහන් නිවේදනය පහත දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd