(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,604 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 84 දෙනෙක් සහ කාන්තාවෝ 86 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 40 දෙනෙක් ද වෙති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝන නියුමෝනියා හැදිලා මැරුණු අය 170යි, කොරෝන සමග වෙනත් සංකුලතා නිසා මැරුණු ගන්නත් ප්‍රකාශ කරන්න
මේ ගණනය කිරීම් හොඳටම බොරු කියන එක දැන් පැහැදිලි වෙනවා.. කොහොමද මියයන අයගේ සංඛ්‍යා මේ වගේ එක ළඟින් යන ගණන් වලින් පිහිටන්නේ.. දෙයියනේ මැරෙන මිනිස්සුන්ටවත් පාලකයින් ගරු කරන්න පුරුදු වෙන්න.