IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොවිඩ් මරණ 155ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 155 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,775 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අය අතර පිරිමි අය 85 දෙනෙක් සහ කාන්තාවෝ 70 දෙනෙක් වෙති.

මියගිය අයගෙන් 111 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 41 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු තිදෙනෙක් ද වෙති

 



අදහස් (4)

කොවිඩ් මරණ 155ක්

අයියෝ සිරිසේන Friday, 13 August 2021 10:56 PM

ආර්ථිකයේ වගකීම මෙන්ම මිනිස් ජීවිතවල වගකීමත් ජනාධිපතිතුමා බාරගත යුතුයි... ආර්ථිකය මිල කළ හැකි මුත් මනුෂ්‍ය ජීවිත මිලකළ නොහැකිය. නිවැරදි තීරණය ගැනීමට හෙටට කල් නොදමන්න.

:       0       0

pakeer Friday, 13 August 2021 11:52 PM

අඩු වෙලා .ඊයේට වඩා 1ක් .මෙහෙම අඩු වෙලා යයි .බය වෙන්න එපා .

:       0       0

bandara Saturday, 14 August 2021 12:00 AM

මිලියනයකට දෛනික මරණ අනුපාතය අද ලංකාව 7 වැනි තැනට ඇවිත්. ඉදිරි සති දෙක ඇතුලත පලවෙනි තැනට එන්න පුළුවන් මේ යන විදිහට. සර් දිනුම් 19 ලක්ෂයේ අපි පරාදයි.

:       0       0

බද්රානි Saturday, 14 August 2021 02:10 AM

ලෝකයේ විවිධ රටවල මනුෂ්‍යයින් කොරෝනා රෝගයෙන් මිය යද්දී, උජාරුවට නැට්ට කෙලින් කරගෙන උඩු බුරමින් සුනඛ රැඟුම් රඟ දැක්වූ, තම වර්ගයාටම (විදේශ ගත වල්ටේෂන්) එරෙහිවූ බල්ලන් කිසිම දාක හිතන්න නැතිව ඇති, වසංගතය තමන් දෙසට පැමිණෙයි කියලා. එක අතකට ඉතින් හඳටත් නිකරුනේ බුරන බල්ලන් කොහොමද හිතන්නේ මරණය කාටත් පොදුයි කියලා. පව් අහිංසක බල්ලන්ටත් දොස් කියනවා මේ කොහෙවත් ඉන්න අවලම් බල්ලෝ නිසා. මුස්ලිම් වරුන්ට හා සුද්දන්ට පින්සිද්ධ වෙන්න කුස ගිනි පුරෝගත්තු සුනඛයින් දැන් ලංකාවට පොහොර සපයන්නේ නැති නිසා, වල් බල්ලන්ට කුසගින්න අනාගතයේදී තදටම දැනේවි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site