
(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 14,394 දෙනෙක් අද (30) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 371,992ක් ලෙස දක්වමින් ඔවුන් සිය වෙබ් අඩවියේ සංඛ්‍යා ලේඛන යාවත්කාලීන කර ඇත.
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව ඊයේ (29) දිනයේදී 3,57,598ක් ලෙස වාර්තා කර තිබිණි.
ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දින සූවය ලැබූ 14,394 සිය දත්ත පද්ධතියට අලුතින් එක්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd