(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,58,111 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 42,721 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,188 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,16,528 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 16 වන විට අපට සම්බන්ධතා 358,608 ක් තිබුණි. ඊයේ එය 362,163 දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික සම්බන්ධතා 3555 ක් විය. අද එය රෝගීන් 2428 ක් වාර්තා කළේය. එසේ නම් මේ දක්වා වූ මුළු නඩු සංඛ්‍යාව 358,111 ක් නොවිය යුතුය. තහවුරු කරන්න.