IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කලවානේ බැංකු විවෘත කරයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කලවාන ප්‍රදේශයේ රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය අද (13) ප්‍රකාශ කළේය.

කලවාන නගරයේ සියලුම වෙළෙඳසැල් හා ආයතන  නැවත දැනුම් දෙන තුරු වසාදැමීමට කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්ධන කමිටුව විසින් පසුගිය (10) වනදා පියවර ගෙන තිබුණි. ඇතැම් රාජ්‍ය බැංකු (11) වනදා සිට අත්‍යවශ්‍ය කටයුතු සදහා විවෘත වී තිබූ අතර අද (13) සිට රාජ්‍ය හා පුද්ගලික බැංකු විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම බැංකුවල කළමණාකාරීත්වය ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් පසුගිය (10) වනදා වසා දැමුනු කලවාන නගරයේ වෙළෙඳසැල් යළි විවෘත කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවත් අද (13) එම වෙළෙඳසැල් හිමියන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව කලවාන ප්‍රාදේශීය කොව්ඩ් මර්දන කමිටුව ප්‍රකාශ කළේය.



අදහස් (0)

කලවානේ බැංකු විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31399 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13649 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11023 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1040 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site