
(හැටන් රංජිත් රාජපක්ෂ)
මෙරට පැතිර යන කෝවිඩ් 19 වයිරසය මර්දනය කිරීම සඳහා ඉන්දියාවෙන් මෙරටට පරිත්‍යාග කරන ලද කෝවිඩ් මර්දන එන්නත් නුවරඑළිය දිස්ත්‍රික්කයේදී (30) දින එන්නත් කරනු ලැබීය.
නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට, කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට සහ 1990 සුවසැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය ඇතුළු 20 දෙනෙකුට එන්නත් කළ බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd