(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,431 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය සියලු දෙනා වයස අවුරුදු 60 ඉක්මවූවෝ වෙති.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සහ කාන්තානක් දෙදෙනකු වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd