(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 198 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,183 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර පිරිමි අය 117දෙනෙක් සහ කාන්තාවෝ 81 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 154 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 44 දෙනෙක් ද වෙති
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා මරණ 198
චමින්ද Saturday, 21 August 2021 09:27 PM
කොරෝනා අඩු කරන්න බැරි උනාට මරණ ගණන 200 ට අඅඩුවෙන් තියාගන්න කෙසේ වෙතත් සංඛ්‍යා ලේඛන අඩුවෙන් කියන්න මාර දක්ශයි
Siri Saturday, 21 August 2021 10:13 PM
හෙට 200 පනීවි. බයියන්ට දැන් සැපද කියලා තමයි අහන්න වෙන්නේ.
සිරිමාන්න Saturday, 21 August 2021 10:33 PM
සයිනොපාම් එන්නත්කරණය ආරම්භය බාධා නොවුණි නම් මේ කිහිප දෙනෙක්වත් අද ජීවතුන් අතර,
kapila Saturday, 21 August 2021 10:49 PM
ඉහලට යමින් පවතින ප්‍රස්තාරය ආපසු හැරීමට තව සතියක් වත් යනුඅත. යම් පාලයකට ඒමට නම් මරණ සංඛ්‍යාව 100 ට අඩු වියයුතුය. ඒ සඳහා සති 3ක් වත් යනු ඇත. මේ පිලිබඳ පුරෝකතනයක් සෞඛ්‍ය අංශ සකස් කිරීම වැදගත් වනුඇත.
පිටිගල මිලානෝ Sunday, 22 August 2021 01:16 AM
ජනගහන අනුපාතයත් එක්ක බලනකොට ලංකාව ලෝකයේ භයානකම කෝවිඩ් රටක් බවට පත්වෙලා.
බද්රානි Sunday, 22 August 2021 03:13 AM
ගාන වැඩි වෙද්දී නිකම් ජාත්‍යන්තරය ජය ගත්තා වගේ අමුතු හැගීමක් එනවා නේද? සමහරවිට අර දේශප්‍රේමී උන ගතිය වැඩි නිසාද මන්දා? කොරෝනා උන හැදෙන්න කලින්ම දේශප්‍රේමී උන ඉහට ගහලා දොඩවාපු අපිට, කොරෝනා උන හැදිලා මොනා කියවෙයිද දන්නේ නැහැ. මරණෙට නම් බියක් නැහැ. එත්, නැවත ඉපදෙන්නේ, මේ අමන ජාතියෙමද කියන එක තමයි ගැටලුව?