IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 183 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,366 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 136 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 45 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනෙක් ද වෙති.

මියගිය අය අතරින් 107 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 76 දෙනෙක් වෙති.

 



අදහස් (3)

කොරෝනා මරණ 183ක් වාර්තා වෙයි

ගමේ එකාලා Sunday, 22 August 2021 09:32 PM

ගාන හරියටම ෂුවර් ද දන්නේ නැහැ. කොම්පියුටර් ජිල්මාට් දාලා කරපුවා මතක් වෙනවා...

:       0       1

kapila Monday, 23 August 2021 07:19 AM

ඊයේ ලංකාව මිලියනයකට දෛනික මරණ සංඛ්‍යාව ලෝකයේ තුන්වෙනියට ආව. තාමත් මේ රටේ මිනිසුන්ට සහ ආර්ථික වාදීන්ට මේ අවදානම තේරුම් ගිහින් නෑ. තාමත් මුලුගණන කියා කියා කයිය ගහනවා.

:       0       2

AkilaMonday, 23 August 2021 10:24 AM

රට වහන්න කැමති නැත්නම් අඩුම ගානේ පරීක්ෂණ වැඩි කරලා සමජෙයේ සිටින ආසාදිතයන් වත් හොයා ගන්න උත්සහයක් ගන්න ඕනේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site