IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 124 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (11) පස්වරුවේ තහවුරු කළේය.

මෙම මරණ 124 ශ්‍රී ලංකාවෙන් දිනකදී වාර්තා වූ වැඩිම ‘කොවිඩ්’ මරණ සංඛ්‍යාව වේ.

එම මරණ 124 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5464 ක් දක්වා ඉහළ ගියේය. මියගිය පුද්ගලයන් අතර පිරිමි 75 ක් සහ කාන්තාවෝ 49 ක් වෙති.

වයස 30 ට අඩු පිරිමි පුද්ගලයෙක් ද ඊයේ මියගිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මියගිය පුද්ගලයන් 95 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 28 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

 



අදහස් (3)

කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි

මහසෙන් Wednesday, 11 August 2021 08:28 PM

මේ පැහැදිලිවම මනුෂ්‍ය ඝාතන. පාස්කු ප්‍රහාරය දැනදැනම ඒ කාලේ වුන් නිහඬව සිටියා... අදත් ඒ මිනිස්සුන්ට යුක්තියක් නැහැ. අද ඩෙල්ටා බෝම්බ පුපුරනවා. දැනදැන... මේ අය පම්පෝරි ගහනවා.

:       0       0

Vithana Thursday, 12 August 2021 09:16 AM

ඉතාලියේ ඇමරිකාවේ කරපු හැටි කියනවා ඒත් මම කරපු හැටි කවුරුත් කියන්නෑ. මම තමයි හොඳටම කලේ.

:       0       2

prem Thursday, 12 August 2021 01:39 PM

කොවිඩ් වගේද හිරේ විලංගුවේ වැටිච්ච උන් නිදහස් කරලා ඉහල පුටුවල වාඩි කරවන එක . ඒ වගේ වැදගත් වැඩනේ තියෙන්නේ .අනේ රට පත් වුන අවාසනාවන්තම තත්වයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site