චීන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වඩා විධිමත්ව පුළුල් ආකාරයෙන් සොයාබැලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට මේ වනවිට චීන ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති.
චීනයේ, හුනාන් ප්‍රාන්තයේ චැන්ග්ෂා ප්‍රදේශයේ නැවත රාජකාරි කටයුතු ඇරැඹූ පුද්ගලයන් රොබෝවරුන් යොදාගනිමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.
මෙම රොබෝවරුන්ට පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය, දත්ත පටිගත කිරීම, ප්‍රතිචාර දැක්වීම වැනි මූලික කරුණු ඉටුකළ හැකිය.
මිනිසුන්ගේ දෑත්වලින් විෂ බීජ ඉවත්කිරීම සහ ව්‍යාප්තිය වැළැක්වීමට ද මෙම රොබෝවරුන්ට හැකියා ඇත.
වයිරසය මැඬලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීම හේතුවෙන් චීනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු පහසු සහ කාර්යක්ෂම වී ඇත.
(චයිනා ඩේලි ඇසුරිනි)
16844
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘කොරෝනා’ මඬින්න රොබෝලා
wedage Thursday, 12 March 2020 10:38 AM
අපේ රොබෝලා ඉන්නේ දියවන්නාවේ.
Vajira Thursday, 12 March 2020 11:04 AM
චීන හපනා..........