
(ටී.කේ.ජී. කපිල)
ඉන්දියාව විසින් ශ්රී ලංකාවට ලබා දෙනු ලබන ‘ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාසෙනිකා‘ එන්නත හෙට (27) නොව බ්රහස්පතින්දා (28) දහවල් ශ්රී ලංකාවට රැගෙන ඒමට නියමිතව ඇති බව ඉන්දීය ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සාරානාත් පීරිස් මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළේය.
බ්රහස්පතින්දා (28) දහවල් 11.00 ට පැමිණීමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.-281 ගුවන් යානයෙන් එන්නත රැගෙන ඒමට නියමිතය.
අනෙකුත් සියලු කරුණු සූදානම් කිරීම එපරිද්දෙන්ම සිදු කිරීමට නියමිත බව ද පීරිස් මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා එන්නේ ඉන්දියාවෙන්..!!! ඉන්දියන් එන්නත්වල විදුරු කෑලි, කොණ්ඩ කෑලි මිට කලින් කිහිප වතාවකදීම හම්බවෙලා තියෙනවා. මේ පාර බඩු හිඟ නිසා, නැගෙනහිර ජැටිය දුන්නේ නැතිනම්, 50% සේලයින් වතුර පුරවන්න ලැහැස්තිවෙනවාද දන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එ්කගහන්න කලින් බෝතලයේ පරිප්පු ඇට එහෙම තියෙන්නටත් පුළුවනි...
ඉන්දියාව වෙනත් රටවලට එන්නත බෙදා හරිනවා. නමුත් ඉන්දියාව ඔවුන්ගේ භාවිතය සඳහා ඇමරිකාවෙන් එන්නත ඇණවුම් කරලා...
ඕවා ගෙවල්වල පුරවන්නේ. ඔවුන් මොනවා එකතු කරනවාද දන්නේ නැහැ. එ් නිසා තමයි එන්නත් බෝතල් ඇතුලේ කොණ්ඩ කෑලි, පරිප්පු ඇට වගේ ඒවා හමුවෙන්නේ.. අනිද්දා ආවේ නැතිනම් ඔය බෙහෙත් එන්නේ නැහැ. ඉන්දියාවෙන් වරක් ගෙන්වපු සේලයින්වල බීඩි කොටයක් තිබිලා ප්රශ්නයක් වුණා. මග මැරුණත් මට නම් ඔය ඉන්දියාගේ "භාරත් කී ජායි" වැක්සින් එපා. ඕවා ගෙනල්ලා දියවන්නාවේ ඉන්න අයට ගහන්න.