IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කොමඩු ඉරුවක රැඳුනු මනුෂ්‍යත්වයේ සිසිලස

(හේමලතා ඞී හේවගේ)

 ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල  හා මාකඳුර නගරවලට  භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග‍්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.


 
 

 



අදහස් (17)

කොමඩු ඉරුවක රැඳුනු මනුෂ්‍යත්වයේ සිසිලස

Vajira Thursday, 26 March 2020 10:02 AM

නොකළ යුතු දෙයක් ....

:       31       331

Senarath Thursday, 26 March 2020 10:06 AM

ඉතාම හොද ක‍්‍රියාවක්... අපේ ප‍්‍රණාමය

:       397       85

lanka Thursday, 26 March 2020 10:07 AM

ඒකත් මරු වැඩේ. මුඛ ආවරණ දාගෙන බඩු ගන්න ආවට කොමඩු කන්න ඕව ගලවන්නම ඕන නේ . සමහර උසස් දේවල් තියෙනවා අවස්ථාවට නොගැලපෙන .

:       2       149

rana Thursday, 26 March 2020 10:17 AM

මෙයට සහය දුන් සැමට මගෙන් මල් පොකුරක් !

:       65       39

[email protected] Thursday, 26 March 2020 10:24 AM

මොන මෝඩ වැඩක්ද මේ...? මේ වගේ දේවල් වහාම නැවැත්විය යුතුයි ...

:       21       238

Ruhunu Thursday, 26 March 2020 10:27 AM

තැනුවා නම් තම සිත තැනුවාමය ...

:       0       2

අනුර Thursday, 26 March 2020 10:38 AM

අපේ සංස්කෘතියට බැඳුණු උතුම් ගතිගුණ මෙන්ම උතුම් වටිනාකම් රකින උතුම් මිනිසුන් තව තවත් බිහිවේවා ...

:       80       79

රෝෂන් Thursday, 26 March 2020 10:39 AM

අත හෝදන්නේ නැතුවද කන්නේ ? දුරදිග නොහිතා කරන වැඩ.

:       35       207

කලගෙඩිහේන Thursday, 26 March 2020 11:28 AM

මනුශ්‍යත්වය තිබිල මදි පොඩ්ඩක් කල්පනාවෙනුත් වැඩ කරන්න ඕන. ඔච්චර ඇදිරි නීතිය දාල ගෙදර යද්දිත් පිරිසිදු වෙලා යන්න තියෙන කාලෙක ඔහොම පාරෙ ඉදලා කොමඩු කන එක එච්චර හොද දෙයක් නෙමේ. මම නම් හිතන්නෙ ගොඩක් මිනිස්සු මේ ඇදිරි නීතිය නිකන් නිවාඩුවක් කියලයි හිතන් ඉන්නෙ.

:       16       108

Chathuri Thursday, 26 March 2020 11:47 AM

අත සේදුවට වැඩක් නැහැ. මේ පලතුර කිසිම ආවරණයකින් වසන්නේ නැතිව මිනිසුන්ට පිළිගන්වන්නේ. මැස්සෝ , දුවිලි , කොරෝන, විෂබිජ මේ සේරම මෙහි තැන්පත් වෙලා තියෙන්නේ... මිට වැඩිය හොඳයි තද රස්නයෙන් වෙනිවැල් ගැට කෝප්පයක් පිළිගන්වන්න. පොල්කට්ටකින් පිරිසිදු....

:       14       293

samareThursday, 26 March 2020 02:48 PM

ඔයා දැක්කද මැස්සෝ..? කොරෝනා තියෙනවා කියලා...

:       127       131

ChathuriThursday, 26 March 2020 08:50 PM

මම දැක්කේ නැහැ නමුත් මම දන්නවා දරුණු විෂ බිජ එකතු වෙනවා කියලා. කොරෝන විෂ බිජයත් ඇස් දෙකට පෙන්නේ නැති නිසා තමයි අද මුළු ලෝකයක්ම දුක් විදින්නේ. ජිවිත සිය ගන්නන් නැති වෙන්නේ. තමන්ගේ කට පරිස්සම් කර ගත්තොත් මේ විෂ බීජයෙන් ටිකකට හෝ ගැලවෙන්න පුළුවන් ඔයාට ඕනනම් ඔය සේරම කන්න. නමුත් මොලයක් තියෙන අයට මම කියනවා. මෙවැනි දේවල් කන්න එපා. උගුරෙන් තමයි ප්‍රදාන රෝග ලක්ෂණ පටන් ගන්නේ ,

:       151       132

sumaneThursday, 26 March 2020 09:51 PM

අනේ චතුරි....මේ ඔයාද. පෙරේදා කොළඹ කොටුවේ මුරුක්කු දන්සලේ පොරකකා මුරුක්කු කකා සරුවත් බිව්ව ඔයාම නේද අද මෙහෙම කියන්නේ....

:       0       49

mama Friday, 27 March 2020 02:43 AM

මිනිස්සු මෝඩ වැඩ කලොත් ඔක්කොම ඉවරයි. මේවා වැරදි බව ආණ්ඩුව මාද්‍ය හරහා කිව යුතුව තිබුනා . ආණ්ඩුව එසේ නොකිරීම බරපතල වැරද්දක්. ඔතන මීටරයක අවම පරතරයවත් නැහැ මිනිස්සු අතර....

:       1       26

සමන් Friday, 27 March 2020 08:35 AM

මෙම සද්ක්‍රියාවටත් දාලා තියෙන කමෙන්ට් දැක්කාම නිරෝධනයට විරෝධය පෑ අයවලුන් අපේම අය බව පිලිගන්න වෙනවා.

:       32       12

Rusiru Friday, 27 March 2020 11:57 AM

මෙය "කොමඩු ඉරුවක තවරා දුන් කොරෝනාව" ලෙස නිවැරදි විය යුතුයි. කොතරම් යහ සිතින් කලත් කොතරම් සත්ක‍්‍රියාවක් වුණත්, අවස්ථානුරූපීව කටයුතු නොකිරීම විනාශයකට හේතුවක්.

:       0       69

wimal Friday, 27 March 2020 12:18 PM

වෙලාව අනුව අනුවණ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 720 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1133 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site