IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කටුනායකට ඇඳිරි නීතිය

කටුනායක පොලිස් ප්‍රදේශයට හෙට(15) උදෑසන 5.00 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධයන ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකි අතර, ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවද යුද හමුදාපතිවරයා පැවසීය.



අදහස් (5)

කටුනායකට ඇඳිරි නීතිය

Sk Wednesday, 14 October 2020 01:17 PM

පුදුම ඇඳිරි නීතියක්...

:       4       11

Nuwan Wednesday, 14 October 2020 01:38 PM

අර මත්තල ගුවන් යානේ කට්ටිය හොර පාරෙන් යවන්නේ නැතිව හරියට රාජකාරිය කරානම් මෙහෙම වෙන්නේ නැහැනේ. දැන් විඳවපන්කෝ අහිංසක මිනිස්සු. ලොක්කන්ට නම් මොකද රටෙන් කාපු සල්ලි තියෙනවනේ..

:       2       17

Sisira Wednesday, 14 October 2020 02:28 PM

මේ විදිහට ඇඳිරිනීතිය දාන එකේ තේරුම මොකක්ද? කටුනායක කලාපේ තමයි රෝගීන් ගොඩක් ඉන්නේ..

:       2       6

Brandix show Thursday, 15 October 2020 03:11 AM

වාචික චක්‍රලේඛය සැබෑ වෙනසක් ඇති කර ඇති අතර එය ඔප්පු කර ඇත. විධානය නිකුත් කරන්නේ කවුද හෝ තීරණ ගන්නේ කවුදැයි කිසිවෙකු දන්නේ නැත. සෑම කෙනෙකුම උනන්දු වන්නේ කිසිවක් නොකර මාධ්‍ය හරහා ඔවුන්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට පමණි.

:       0       1

de silva Thursday, 15 October 2020 08:40 AM

ඇඟලුම් කම්හල් සේවකයන් අතර කොරෝනා පැතිරේ. ඔවුන්ට සේවයට යාමට අවසර ඇත. ඔවුන් සේවයට යන අතරතුර කටුනායක සාමාන්‍ය පුරවැසියන් සමග ඇතිවිය හැකි සම්බන්ධතා අවම කරගන්න මුලු කටුනායකටම ඇඳිරිනීතිය දමා ඇත. අනේ මෙහෙම මෝඩ තීන්දුවක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31656 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14104 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11104 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 185 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site