IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් ගුවන් සේවය මැයි 21 වැනිදා සිට ලොවපුරා නගර නවයකට ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ‘එමිරේට්ස්’ ගුවන් සේවය ඇතුළු ලොවපුරා ගුවන් සමාගම් රැසක් ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමීය.
 
නිවේදනයක් නිකුත් කළ ‘එමිරේට්ස්’ ගුවන් සේවය ලබන 21 වැනිදා සිට නගර නවයකට ගුවන් ආරම්භ කරන බව නිවේදනය කළේය. 
 
ඒ අනුව ඩුබායි නුවර සිට ලන්ඩන්, හීත්‍රෝ, ෆ්‍රෑන්ක්ෆර්ට්, පැරිස්, මිලාන්, මැඩ්රිඩ්, චිකාගෝ, ටොරොන්ටෝ, සිඩ්නි සහ මෙල්බර්න් යන නගරවලට ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම සඳහන් කළේය.
 
එමෙන්ම බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව අතර සිටින සංචාරකයන්ට ද ගුවන් ගමන් සේවා සපයන බව එම සමාගම තවදුරටත් සඳහන් කළේය.

 - 055
අල්ජසීරා



අදහස් (5)

එමිරේට්ස් යානා 21 වැනිදා සිට යළිත් උඩු ගුවනට

බද්රානි Wednesday, 13 May 2020 04:24 PM

ලොක් ඩවුන් කාලය තුලත්,, ලන්ඩනයේ හීත්රෝ සිට කටුනායක ගුවන් තොටුපොල හරහා චීනෙට චීන්නු පටවාගෙන ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා, මින් පසුවටත් චීන්නුන්ටම භාර දීලා පිටරට වල වෙසෙන ශ්‍රී ලාංකිකයින් එමිරේට්ස් ගුවන් සේවය සමග ගමන් කරනු ඇතැයි සිතමි...

:       106       481

ලියනගේ Wednesday, 13 May 2020 08:15 PM

ශ්‍රී ලන්කන් ගුවන් යානා කිසිදිනක " ON TIME TAKEOFF AND LANDING " පිලිබදව සැලකීමක් නොමැත. සාමාන්‍යයෙන් පැමිණීම සහ පිටත්වීම " UL" යන ආකාරය...

:       0       0

rohanWednesday, 13 May 2020 09:03 PM

එහෙමද ආස...?

:       0       0

malindi Thursday, 14 May 2020 07:00 AM

මහ ගුණමකු කතාවක්. ලෝකය පුරා සිරවී සිටි අපේ ළමයි පහුගිය දවස්වල කටුනායකට ආවේ එමිරේට්ස් වලින් ද?

:       1       102

හරේන් Thursday, 14 May 2020 11:58 AM

ගුවන් යානා වලට උඩුගුවනට යන්න බෑ. උඩුගුවන කියන්නෙ අභ්‍යවකාශය. ඒකට රොකට් යානයක් අවශ්‍යයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 100 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site