
( ගම්පහ තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරොන් ආසිදිතයන 475 දෙනකු හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ඉන් වැඩිම ආසාදිතයින් ගම්පහ කොට්ඨාසයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 58 කි , මිනුවන්ගොඩින් 47 ක් , මීරිගමින් 37 ක් ද , මහරින් 36 ක් ද , වත්තලින් 31ක්ද , ජාඇළින් 30 ක් , සීදූවෙන් 29 ක් ද , මීගමුවෙන් 23 ක් , කැලණිය සහ රාගමින් 21 බැගින් ද, අත්තනගල්ලෙන 20 ක් , කටානෙන්19 දිවුලපිටිනේ ක් සහ බියගම කොට්ඨාසයෙන් - 16 දෙනෙක් ද ඊට අයත් වෙති.
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ 2,42,743 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම අවුරුදු කෑමක්... එක රටක්, එක නීතියක්... සුළු ජාතිකයින්ට පමණයි ශ්‍රී ලංකා.