බිමල් ෂ්‍යාමන් ජයසිංහ
ගෙවුනු පැය 24 තුලදී ( අද උදෑසන 6 දක්වා ) ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධව පුද්ගලයන් 1128 අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි වාහන 303 පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
ඉකුත් මස 20 වෙනිදා සිට ගෙවුණු දින 38 තුලදී මේ දක්වා පුද්ගලයන් 41003 අත්අඩංගුවට ගෙන වාහන 10560 ක් පොලිස් භාරයට ගෙන ඇති බව දිවයින පුරා පොලිස් ස්ථාන මගින් ලබා දුන් දෛනික වාර්තා වලින් සනාථ වන බව මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරිය කැඩූ 1128 ක් අත්අඩංගුවට