(ඉන්දිකා රාමනායක)
මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබිය දි එය කඩ කළ පුද්ගලයන් 338 දෙනකු අද (22) පෙරවරුව වනවිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසී ය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට ගෙවල්වලට වෙලාවත් ඉන්න බැහැ. අත්‍යාවශ්‍ය නොවුණා නම් කසපාරවල් 3ක් දුන්නා නම් පාරටවත් එන්නේ නැහැ. බන්ධනාගාරයත් ඉතුරු වෙනවා. ඔයවගේ තමයි ඔය හැතිකරෙ මනාපෙ දෙන්නෙත්...
වැඩිහරියක් ඇඳිරිනීතිය කඩකරන්නන් , මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නන් බව සනාත වෙලා තියනවා . . කනගාටුයි එත් ඇත්තයි !!
මොවුන්ට එසේ කසපහර දීම අප කසයට කරන නිගාවකි. මෙම කාලකන්නින්ව නිරෝධාන ස්ථාන වල පිරිසිදු කිරීමේ කටයුතුවලට සෘජුවම සම්බන්ධ කරගත යුතුයි යන්න අපගේ මතයයි. මොවුන්ගෙන් එවන් වැඩක් වත් ගත යුතුය. එවිට මෙම තිරිසනුන් මෙහි බයානකකම තේරුම් ගනු ඇත...