IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආණමඩුවේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොරෝනා

(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරුන 18 දෙනකුට කොරෝනා ආසාධනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි.

මෙසේ කොරෝනා ආසාධනය වී ඇත්තේ සරණංකර පිරිවනේ නේවාසිකව අධ්‍යාපනය හදාරණ සිසු සාමණේර හිමිවරුන් පිරිසක් බව කියයි.

වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 65 කට ආසන්න පිරිසක් සිටින අතර ගිහි කුඩා දරුවන් 10 ක් සිටින බව පවසයි.

කොරෝනා ආසාධිත  සාමණේර හිමිවරුන් මේ වන විට වෙන් කර ප්‍රථිකාර ලබා දිමට සෞඛ්‍ය උපදෙස් මත ක්‍රියාකරන බවත් කියයි.



අදහස් (2)

ආණමඩුවේ පිරිවෙනක ශිෂ්‍ය හිමිවරු 18කට කොරෝනා

ජනක Tuesday, 02 November 2021 06:24 AM

බාලවයස්කාර දරුවන් ඉන්න නිසත්, ඔවුන් ට මා පිය රැකවරණය නැති නිසා මෙවැනි ස්ථානවල රෝග පැතිරීම ඉක්මන් වෙන්න පුළුවන්.

:       0       0

Anura Nanayakkara Tuesday, 02 November 2021 07:48 AM

කරුණාකර මෙම බොදු ආයතනයට ආධාර සපයා දෙන්න ,කොවිඩ් ආසාධිත හිමිවරුන් බේර ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site