(සුජිත් හේවාජුලිගේ)
ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ පහුවෙලා එන ඡන්ද ප්‍රතිඵල..! තව සංගීත සංදර්ශන දේශපාලන ඇම්බැට්ටයින්ගේ අනුග්‍රහයෙන් දවසට එකක් ගානේ තියමු. ඒවාට "සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට එන්න කියලා ඕවාට යන ඈයින්ට කියමු. එතකොට රෝහල් ධාරිතාවය අඩුවේවි...!! (හැබැයි යුනිවර්සිටීස් අරින්න එපා. ඒවායේ "පෙරෙට්ටු කොවිඩ් තියෙනවා. ඒක ඔමික්‍රෝන් වලට වඩා භයානකයි...)
අනිත් රටවල ඔමික්‍රෝන් රෝගීන් 99% ක්ම නිවෙස්වලම ප්‍රතිකාර ලබනවා. ඉස්පිරිතාල පුරවා ගන්නේ නැතුව හරියට ජනතාව දැනුවත් කරන්න.
සර් ගේ නඩය පම්පෝරි ගහපු එකම දේ කොරෝනා මර්ධනය න්විතරයි .ඒකත් ඉවරයි.අපි තමයි හොඳටම කලේ