
(රා.මු.සු රත්නායක)
අනුරාධපුර නගරයේ ඉකුත් දින තුන තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොරෝනා වැළඳුණු දරුවන් 20 දෙනකු හඳුනා ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි.
එම ආසාදිතයන් සියලු දෙනා වයස අවුරුදු 12 අඩු දරුවන් බව ද සෞඛ්‍ය අංශ කියයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයෛන් ඉකුත් 24 වැනි දා කොරෝනා ආසාදිතයන් 16 දක්වා අඩු වී තිබූ බවත් එය අද වන විට 100 ඉක්මවා ඇතැයි ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙයින් වැඩි පිිරිසක් වාර්තා වන්නේ අනුරාධපුර නගර සභා බල ප්‍රදේශයෙන් බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 30
153
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
775
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුරාධපුරයේ කොරෝනා යළි හිස ඔසවයි
kapila Wednesday, 27 October 2021 08:38 PM
නියපොත්තෙන් කඩන්න හැකි වෙලාවේ කඩමු පොරොවෙන් කපන්න නොතිය.