
මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (1) පස්වරු 10.20 වනවිට එක්වූ ආසාදිතයන් 273 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 541 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 20,983 දක්වා ඉහළ ගොස් ඇත.
අද දිනයේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අස්සේ යාපනය ස්ටැලියන්ස්ට ලකුණු 54 ක ජයක්ලු නේද?
ජනාධිපතිතුමනි.! මේ වැඩේ හරියන්නේ නැහැ. රටම අවම සති 3ක් වත් වහමු.එදිනෙදා හම්බ කරන අයට සතියට 5000 ගානේ ගෙවලා (මුලදී කළා වගේ අක්‍රමවත්ව නැතිව, හරිම කෙනා හදුනාගෙන ) එළවලු වැනි අත්‍යවස්ය ද්‍රව්‍ය බෙදා හැරීමේ නිවැරදි ක්‍රියාදාමයක් යොදලා.ඒ අතර රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ උපරිමව කරන්න.නැතිනම් මේ උවදුරින් රට නැත්තටම නැති වනු ඇති.