(යොහාන් භාසුර)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර් තනතුරේ පුහුණුවීම්වල නිතරව සිටි 80 දෙනකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයන් 26 දෙනකු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස තහවුරු වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.
එම ආසාදිතයන් එම බන්ධනාගාරයේම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව කී චන්දන ඒකනායක මහතා සෙසු පිරිස නිරෝධානය සඳහා යොමු කළ බව ද සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අඟුණකොළපැලැස්සේ ජේලර් පුහුණුවේ සිටි 26 කට කොරෝනා