මහින්ද කඳවුරේ සෝදාපාළුව
විශේෂයෙන්ම පොදු අපේක්ෂකයා ලෙස මෛත්රී ඇමැතිතුමාගේ ආගමනයත් සමග කළුතර, කොළඹ, ගම්පහ, කුරුණෑගල මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව හා මාතලේ දිස්ත්රික්කයේ කොටසක සමස්ත ඡන්ද ප්රතිඵලය ක්ෂණික වෙනසකට බඳුන් විය. උදාහරණයක් ලෙස අරලියගහ මැදුරේ විශ්වාසය වූයේ ගම්පහ සහ කුරුණෑගල දිස්ත්රික්කවලින් වැඩි ඡන්ද ලක්ෂ දෙක බැගින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිමි වනු ඇති බවයි. එහෙත් අවසන් ඡන්ද ප්රතිඵලයට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගම්පහ දිස්ත්රික්කය ඡන්ද 4,660කින් පරා