මහින්ද තිස්ස රහස් සාකච්ඡා
මහින්ද රාජපක්ෂ මට දුරකථන ඇමතුමක් දීලා ටික වෙලාවක් කතා කළා. ඔහු කිව්වා “යූ.එන්.පී.ය. ඔයාට කරන දේ මම දන්නවා. තවදුරටත් ඔතැන ඉඳලා වැඩක් නෑ. රනිල්වත්, මෛත්රීවත් විශ්වාස කරන්න එපා” කියලා. මමත් හිටියේ යූ.එන්.පී. එකේ කීප දෙනෙක් කුමන්ත්රණකාරී ලෙස මට ප්රහාරයක් එල්ල කරනවා කියන මානසිකත්වයෙන් හොඳටම අවුල් වෙලා. මමත් හිතුවා මහින්ද කියන්නේ ඇත්ත තමයි කියලා. මහින්ද රාජපක්ෂ තවදුරටත් මට කිව්වා, “තිස්ස මගේ ළඟට එන්න ඇවිත් ජනාධිපතිවරණය කරමු. ඊට පස්සේ මම ඔයාව බලාගන